Profile
Name
Post Rodda
Description
නිරන්තරයෙන් විදෙස් නවතම පුවත් සත්‍ය පුවත් ඔබවෙත ගෙන ඒමට අප කැපවී සිටින අතර. දේශපාලන , කලා, සංස්කෘතික , එදිනෙදා වාර්තා වන නවතම පුවත් මෙම නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එනවා.
Subscribers
55.2K
Subscriptions
Friends
Channel Comments
![]() |
mangaliwanniarachchi635
(4 minutes ago)
ඔය අපරාද කරන්න අත්තේ කසාද මිනිහා,ඌ කිව්වෙ අයි කොල්ලට සමාව දෙන්න කියලා,, උන් දෙන්නාටම ජීවිතාන්ත හිරේ ලගින්න දඩුවම් දෙන්න ඕනා,
|
![]() |
thakshilaSriLanka
(9 minutes ago)
ම්නිමරුවාට හෙනම ගහන්න ඔන කාලකන්නියා අගින්සක පඋලක් ව්නාස කර සමනලයා .
|
![]() |
dhammikapadmasiri619
(18 minutes ago)
ස්කයි කියන එකාට නම් ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැහැ.
|
![]() |
renukaweerawansa8902
(27 minutes ago)
හම කලු නම් හෝ... ආසියානු ජාතීන් නම් සුද්දෝ එච්චර වැදගත් දේවල් කියලා ඒව ගණං ගන්නේ නැහැ.! සුද්දෝ වෙනස්....! බලාගෙනයි!
|
![]() |
dinithinisansala5015
(32 minutes ago)
මේ ඒ ගේ නෙමේ.... ඒ ගෙදරට කාටවත්ම යන්න බැහැ දැන්ම... බොරු දාන්න එපා මෙහෙම
|
![]() |
IsaiaSanmarco
(47 minutes ago)
මෙ එ ගේ නෙමෙයි බොරු දාලා මිනිස්සු අන්දවන්න එපා පින්පියා
|
![]() |
anomakanthi634
(51 minutes ago)
මෙහේ ගෙවල් ඇතුලේ මොනව කරත් ඇහෙන්න නැ සමහර වෙලාවකට සලේ ඉදගෙන කුස්සිය ට කතා කරත් ඇහෙන්න නැ මල්ලි ඵක තම ඇත්ත හරිම දුකයි අහනකොට ත් මෙක අනේ පවි කියල විතරයි අපිට කියන්න පුළුවන් මිය ගිය හැමෝටම නිවන් සුව ලැබේවා මම කුවේට්ට සිට
|
![]() |
ChandrikRathnakumari-ep9lk
(2 hour ago)
පලයන් යන්න ලංකාවේ වගේ එහේ ගෙවල්වල ට රිංගන්න බැහැ සල්ලි නැත්නම් හිගා කන්න
|
![]() |
somaSoma-o1u
(2 hour ago)
මේ. තිරිසනා. සැප. විදලා. ඇග. සක්ති. කරගෙන. මොන. හිතකින් මේ. අපරාද. කරාද.. උට. හෙන.වදින්න. ඔනී.
|
![]() |
skyphone8133
(3 hours ago)
මූල් කාලයේ ජනතා විමුක්ති පෙරමුණ යැපුනේ දේමලඩයස් පොරාවේ මුදල් වලිනි. එයට ජනතා විමුක්ති පෙරමුණ යුද්ධය පරාජය කල අයට විරැදව හා කොටි මහවිරැ ඵවුල් වලට පක්ෂව පාර්ලිමේන්තුවේ මුදල් පවා වෙන්කර ගත්තේ අතුරැදහන් වුවන්ගේ කාර්යාල පනත හරහා රඡයේ කාර්යාලයක්ද ස්ථාපිත කර ගෙන විලි ලැජ්ජාවක් නැතිව කොළඹ ඩිඑස් සේනායක විදයාලයේ 11 පහල කිඩා කණ්ඩායම ඉලක්ක කර පුපුරවාගත් මරාගෙන මැරැන බොම්බ කාරියගේ පවුලේ අයට පමණක් දශලක්ෂයක් රජයේ මුදල් දුන්නේ මගනැගූම යටතේ කොන්තරාත් කල මීනිසුන්ට බරයන්ත සුත්තර යකඩ වලට විකිනීමට සිදුවුයේ යහපාලන කාලයේ මුදල් නොදුන් නිසාය.
|
![]() |
aravinm7039
(20 hours ago)
ගේ අැතුලට යන්න බැහැ. මේ වගේ බොරුකාරයින්ට මුදල් වෙනුවෙන් ඕන අපරාධයක් කරන්න පුළුවන්.
|
![]() |
manolikumari8506
(19 hours ago)
පවු අසරන සතා, ආදරය කල දරු පැටවු හාම් පුත්තු නැතුව දුකෙන් ඇති
|
![]() |
shani8568
(8 hours ago)
අනේ අර නොදරුවෝ මේ නරුමයට මොනවා කරාටද දෙවියනේ ඕකට වැහි නැති හෙන වැදියන් බල්ලා. එක පාර නං මැරෙන්න සිද්ද වෙන්න එපා දවසින් දවස මැරි මැරි ඉන්න සිද්ද වෙයන් අනේ අර මාස දෙකේ පැටියාව කොහොමද මූ මැරුවේ දෙයියනේ
|
![]() |
vindiyasiriwardana-es5qx
(17 hours ago)
කොහොමද මේ ගෙදර වීඩියෝ කලේ. බොරු එපා..
|
![]() |
power_lion1717
(9 hours ago)
පවූ අහිංසක බවුවා එයා ආදරේ හොයනවා එ අහිංසක පවුලට මොකෝ සුවය පතනවා
|
![]() |
Sa.1958
(4 hours ago)
තමුසෙ නම් පර රොඩ්ඩෙක්ම තමයි ,පොලිසියෙන් වහල දාල තියෙන ගෙදරට තමුසෙ රිංගුවෙ මළ පෙරේතයෙක් වෙලා ද ඕයි?
|
![]() |
nirmalarathnayakarathnayak6496
(11 hours ago)
මොන හිතකින් මෙහෙම කලාද කියලා හිතෙනවා අහිංසක ජිවිත අහිංසක පව්ලක්, බල්ලා දන්නවා ඇති කතා කරන්නේ කොහොමද ඒ ළමයා නොවෙන්න පුළුවන්, උත් උත්තර නැතුව ඇති ලොක්වෙලා වගේ
|
![]() |
RanasingheG-cx2cr
(6 hours ago)
බොරුවක් වෙන්න බැහැ ලමයි සෙල්ලම් කරන විඩියෝ එකක් ගියා ඒකෙ තිබ්බ ඔය වැට මෙහේ වගේ මාස ගනනාවක් වහන්නෙ නෑ සුද්ධ කරලා ලිය බාර දෙන්න ඇති
|
![]() |
rosedilaniabudhabi8776
(10 hours ago)
බොරු කියන්න එපා ගේ වෙනස් නිවුස් වලට දුන්න ගේ නෙමෙයි ඉදකින් . මෙහෙම මලගෙයත් විකුනලා කන මිනිස්සු
|
![]() |
tilankulasekara3123
(21 hours ago)
මු මේ ගොන් ආතල් එකක් දෙන්නේ.ගෝතයා
|
Add comment