Profile
Name
Doctor Upul Alwis
Description
Doctor,orthopedic,sciatica ,tennis elbow ,carpal tunnel syndrome,calcified ,spine disease,ankle joint treatment , lecture and artist upul alwis
Subscribers
75.7K
Subscriptions
Friends
Channel Comments
![]() |
miramera4656
(3 minutes ago)
Doctor ඔබතුමාට ගොඩාක් pin දැනුවත් keruwata
|
![]() |
jayomianuththara5791
(10 minutes ago)
ඩොක්ටර් ඔබට බොහෝ පින් දෙනවා.. මාත් ඔබ තුමගෙන් බෙහෙත් ගත්තු කෙනෙක්. ඔබ තුමා මේ වෙද කම සොයා ගෙන මිනිස්සු න්ට කරන මේ සේවය අති මහත්. තව තවත් රෝගීන් සුව කිරීමට ඔබ තුමාටත් ඔබ තුමන්ගේ බිරිදටත් ශක්තිය ලැබේවා දීර්ඝායුශ ලැබේවා... ඔබ උපයන මේ පිං සසර කෙටි කර ගැනීමටත් හේතු වාසනා වේවා..
|
![]() |
mangalaperera9689
(18 minutes ago)
ගරු වෛද්‍යතුමනි
|
![]() |
lalithsilva6295
(28 minutes ago)
" ඔබතුමා ! ජීවමාන දෙවි වරයෙක් ! නීදුක් නීරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා ! බුදු සරනයි දෙවි පිහිටයි ජෙසු පිහිටයි ! ලලිත් සීල්වා
|
![]() |
pathminiwehellage3829
(31 minutes ago)
ඔබ තුමාට බොහෝම පිං මේ ප්‍රතිකාරය කියාදීම පිලිබඳව
|
![]() |
ajanthaherath2987
(46 minutes ago)
බොහොම වටිනා විඩියෝවක් ඇත්තටම ඩොක්ට ඔබතුමාට බොහොම පිං මෙි අත පය හිරිවැටිමි සමිබන්දව දැනුවත් කලාට ඒ වගෙම එයට කරන පතික්‍රර්මය මොනවද කියාත් දැනුවත් කලා ඔබතුමා බොහොමත් ස්තුති දිර්ඝයුෂ ඔබතුමාට තෙරැවන් සරණයි
|
![]() |
NCSudesh-px1oh
(51 minutes ago)
ගොඩක් පිං doctor .තෙරුවන් සරනයි
|
![]() |
somalathaamadoruge6519
(2 hour ago)
බොහෝම වැදගත් මේ පාඩම. 2003වගේ කාලේ මගේ අත හිරි වැටුනා.ඇගිලි නවන්න බැරි වුනා.අහම්බෙන් දවසක රුපවාහිනියේ මෙහෙම සාකච්ඡා වක් දැක්කා. (කියපු කෙනා ගැන මතක නැහැ.)මම මේ විදියට කලා...ඒ ක්ර්මය හරිගියා........බොහෝම පින් ඔබතුමාට.
|
![]() |
kusumjayanthikm9689
(1 hour ago)
බේහේවින්ම පින් වෛද්‍ය තුමාට ඔබතුමාට දිර්ඝ ආයුෂ ලැබේවා
|
![]() |
priyanthimala2512
(3 hours ago)
ගොඩක් පින් ඔබ තුමන්ට මම බෙහෙත් කලා වැලමිටට බෙහෙත් විද්දා. එත් අඩුවක් උනෙ නැ. දැන් රාත්‍රී කාලයේදි පාන්දර තුන හතර විතර වෙද්දි අත හිරි වැටෙනව. වැඩව්කර කර ඉන්නකොට එහෙම හිරි වැටෙනව. හරි වේදනයි. ගොඩක් ම පින් ප්‍රතිකාරක් කියා දුන්නට
|
![]() |
pushpanilanthi6984
(18 hours ago)
බොහෝම පින් ආදරනීය වෛද්‍ය තුමනි පුදුම අපහසුවක් විදින්නෙ ඉක්මනින් ඔබතුමා කියපු ප්‍රතිකාර අනුගමනය කරනව ඔබතුමාටත් දීර්ඝ ආයුශ වේවා තෙරුවන් සරනයි
|
![]() |
rajakaruna4825
(21 hours ago)
ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං හොද දැනුවත් කලාට මෙවැනි වැඩසටහන ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා බුදුසරණයි
|
![]() |
erandyhevage188
(22 hours ago)
ඔබ තුමාට ගොඩක් පින් අහම්බෙන් දැකපු ව්ඩියෝව තෙරුවන් සරනයි
|
![]() |
WathsusVillageDiaries2020
(9 hours ago)
ඩොක්ටර් ඔබතුමන්ගෙ පැහැදිලි කිරීම හොදට තේරෙනවා. මගෙ අම්මට දැන් මාස ගාණක ඉදලා මේ කිව්ව රෝග ලක්ෂණ ඔක්කොම වගේ තියෙනවා කොච්චර බෙහෙත් කරත් තවම අඩු නෑ ඔබතුමාව සම්බන්ධ කරගන්න ක්‍රමයක් තියෙනවා නම් ලොකු උපකාරයක්. බොහොම ස්තුති
|
![]() |
nanisriywathi9498
(5 hours ago)
ගොඩක් වටිනවා ඔබතුමාට ගොඩක් පිං පැදිලි කර දුන්නට බුදු සරණයි
|
![]() |
sherwoodgroup8438
(17 hours ago)
ඔබ තුමාගේ උපෙදෙස් ගව්රවයෙන් පිළිගත්තා. බොහොම ස්තුතියි.
|
![]() |
PadmaKanthi-k6z
(20 hours ago)
මගේ බිරිඳට ඔබ කිව්ව ආකාරයේ අත හිරි වැටීමේ අසනීපයක් සෑදී තිබීම නිසා ඔබගේ ලිපිය මම දෙතුන් වරක් කියවූයෙමි. අද සිටම ඔබ කිව් ආකාරයේ ප්‍රතිකර්මයක් කිරීමට අපි පටන් ගත්තෙමු. එහි ප්‍රතිඵල මම ඉදිරියට ඔබතුමාට දැනුම් දෙන්නම්. නියමෙටම අපව දැනුවත් කළාට ඔබතුමාට ගොඩක් පින් ලැබේවා. දෙවි පිහිටයි.
|
![]() |
lalanijayasena7669
(18 hours ago)
අනේ ඔබට ගොඩක්ම ස්තුතියි ,හරිම වටිනවා අහම්බෙන් මේක දැක්කෙ ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි ,!!!
|
![]() |
ආදරෙයිරත්තරනේඔයාමගේ-ඤ9ඞ
(11 hours ago)
ඔබ තුමාට ගොඩක් පින්....මන් ඉන්නෙ කුවෙට් වල ...මමත් ගොඩක් දුක් ව්දිනවා මේ අසනිපෙ මටත් තියනවා....බුදු සරණයි..ඔබ තුමාටත් නිරෝගි සුව අත් වේවා
|
Add comment