Gasma
Gasma's Channel
 
 
 
 
Me On You
90's kids
Yoga
Stigma
Ada Gasma
 
දෙවෙනි ඉනිම නිමි?
1,308
ඒ Affair එක දැන් නැහැ…
1,098
 
Profile
 
Name
Gasma
Description

Subscribers
88.9K
Subscriptions
Friends
Channel Comments
dilshanijayasuriya9638 (4 minutes ago)
හරි ශෝක් අනේ මේ තුන් දෙනා හරිම නිහතමානී අව්‍යාජයි නළු නිළියො කියල ලොකු ජාති නෑ බලන් ඉන්න ආසයි.හමදාම මේ වගෙ ඉන්න ඔයාලා ආදි නිලූ හොඳට ගැලපෙනවා ️️ලස්සනයී අනේ කියන්න වචන නෑ
nadikapriyadarshani9984 (10 minutes ago)
ජීවිතේ ආසාවෙන් බලපු එකම කතාව.... මාරම ලස්සනයි ශුවර් ආදි ලංකාව හොල්ලන නලුවෙක් කෙනෝමයි...කතාව වැඩිය දිග නෑලු ඒකටනන් ගොඩක් දුකයි
rasajayakody6016 (17 minutes ago)
හරිම ලස්සනයි වැඩසටහන
notysandu9681 (28 minutes ago)
නිලූ අක්කිගෙ වොයිස් එකට මම ආසයි
adithyamadushan5330 (32 minutes ago)
මාරම ලස්සනයි ....මං බලපු කතා වලින් ලස්සනම කතාවක්... මෙයාලගෙ acting සුපිරියි...
Rash412 (46 minutes ago)
කව්ද comments කියවන්නේ interview එක බලන ගමන්
nethmiparindya4202 (52 minutes ago)
තුන්දෙනාටම ආදරෙයි. නිලූ අක්කි හරිම නිහතමානී කෙනෙක්. Youtube එකේ එයාගෙ වොයිස් එක ගැන තිබ්බ comment එක මමත් දැක්කා.. එයා ඒකට reply එකක් දාලත් තිබ්බා. හරිම චාම් ලස්සන හොද කෙනෙක්. ආදි අයියටත් ගොඩක් ආදරේ හිතෙනවා.. kaushi අක්කත් නියමයි
deepthiwasana814 (2 hour ago)
අන්තිම ටික.එ ටික තමා මරු. සෙනසුරාදා රෑ 8.30 වෙනකන් බලන් ඉන්නේ හරිම ආසාවෙන්. තුන්දෙනාට ආසයි . ආදරෙයි. හරිම ආසාවෙන් කතාව බලනවා.හොද ගමනක් යන්න තුන්දෙනාටම සුභ පතනවා
imashaparami9991 (1 hour ago)
️තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි .ආදි,නිලූ,කව්ශි ආසයි බලන් ඉන්න ඔය තුන්දෙනාගේ acting දිහා️
MotivationGuider (2 hours ago)
මෙච්චර විනාඩි ගානක් මෙච්චර ලොකු ඉන්ටර්වීව් එකක් යූටියුබ් එකේ බලපු පලවෙනි වතාව..
shakilahansani8935 (9 hours ago)
අනේ අම්මෝ ඒ අන්තිම ටික... ආදියි නිලුයි අතරේ ඇත්තටම මොකක් හ‍රි වෙනවා කියලා දැනෙන්නේ මට‍ විතරද ඕයි
HeshaniFernandotv (20 hours ago)
හරිම ආසාවෙන් බලපු drama එකක් ...රන්දික අයියට රැවුල වවලා ලස්සනයි ️
tharinduwijerathna2212 (14 hours ago)
ඉයර් ෆොන් ගහන් ඇහුවෙ...අන්තිම ටිකට මයිල් කෙලින් වුනා යකො පට්ට පට පට..කාලෙකින් ආපු පට්ට ලව් ෆිලින්ග් එකක් දෙන කතාවක්..
dewmichamathka3867 (23 hours ago)
ආදි කියන්නෙ තනිකර වෙනසක්
dineshmadhusanka1910 (7 hours ago)
කෞෂි තමා පට්ටම
sashinikaharshani7182 (21 hours ago)
ආදි නිලු නෙවෙයි .රන්දික ලහිරුනි අක්කට ආදරෙයි . එත් ලහිරුනි අක්ක merrid නිසා රන්දික අයිය හිතෙ ආදරෙ පුරවගෙන ඉන්නවා. ගොඩක් ආදරෙයි දෙන්නටම. කවුශි අක්කටත් ආදරෙයි.
ishuonline8295 (5 hours ago)
තුන්දෙනාම මරු අනේ සරලයි මාර ෆන් රන්දික අයියාට ගොඩක් ආසයි ආදරෙයි ලංකාවේ ජනප්‍රියම නලුවා වෙනවා ලගදීම ️ පොදු මරු
DK-pw6wc (13 hours ago)
තුන්දෙනාටම ආසයි. සුභ පතනවා ඔයාලගෙ අනාගත වැඩ කටයුතුවලට. තෙරුවන් සරණයි.
isharamadumali4252 (6 hours ago)
මොනා කරත් තුන්දෙනාම කතාවේ වගේ සැහැල්ලුවෙන් එකමුතු ව ඉන්න එකටනම් ආසයි..
vidurangaperera6917 (8 hours ago)
අම්මෝ අන්තිම ටික කාලෙකට පස්සෙ LOVE ෆීලීන් දෙන ටෙලියක් බලනවමයි සුපිරි දෙවනි ඉනිම සංගීතෙ වගේ වහුකුණු කතාවක් නෙමෙයි මේක වෙනම ආරයක්
userid get finish at: 0.00 clean innertube fetch finish at: 0.40 main response parse finish at: 0.80 getAdditionalSections finish at: 1.50 applyHTML finish at: 2.60