ikmn lk
ikmn lk's Channel
 
 
 
 
Idam gewal
 
30 July 2021
878
 
Profile
 
Name
ikmn lk
Description
ඉඩම් කඩේ ikmn lk Youtube Channel එකට ඔබ සදරෙයෙන් පිළි ගන්නවා
Subscribers
35.1K
Subscriptions
Friends (1)
Channel Comments
sumia626 (4 minutes ago)
මල්ලි බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ දාන එකට. අනික තමයි මල්ලි ඔයා ගොඩක් අඩුවට වටිනා ඉඩම් ගෙවල් එක්ක වීඩියෝ දාන්නේ. ඇත්තටම ගොඩක් හොඳයි
AyeshaMaduwanthi-o9r (10 minutes ago)
මටත් ගෙදරක් එක්ක ඉඩමක් ගන්න ඔනි..කුරුණෑගල අවටින් හොයන්නේ.බාගෙට වැඩ ඉවර කරලා තිබ්බත් කමක් නෑ.ලක්ශ 15කට අඩුවෙන
thilinimendis4541 (18 minutes ago)
රාගම පර්චස් 12 ඉඩම නිවස බාගෙට ගේ හදලා අත්තිවාරම සම්පුර්ණයෙන්ම දාලා තියෙන්නේ කෑම කාමරය ,කුස්සිය ,කාමරයක් හා නාන කාමරය සාදා අැත.පර්චස් එකක් ලක්ෂ 10යි.ගණන් කතාකරගන්න පුළුවන්.රාගම මහා රෝහල,බස්නැවතුමට දුම්රියපළට විනාඩි දහයේ දුර රාගම මහබාගේ පාරේ පැරඩයිස් පෙදෙසේ විකිනීමට අැත.
SiyamaliAnusaha-sm9tr (27 minutes ago)
කුරුණෑගලින්. අඩුවට. ගෙවල්. ඉදන්. දාන්නකෝ
malkiswarnamali1289 (31 minutes ago)
අනේ අපිටත් හොයලා දෙන්නකො.ලක්ෂ 20කට වගෙ .ගත්ත ගමන් පදිංචි වෙන්න පුලුවන් ගෙයක් .බන්ඩාරගම අවට
amaligemaga9598 (47 minutes ago)
මටත් අවශ්‍ය ලක්ෂ15ත් 10 අතර නිවසක් අවශ්‍යයි
SusanthaPerera-rq1tu (51 minutes ago)
Kaduwela dadigamuwa 698 bus rut .pachs10..kabara 3..it has ikmanin vikinimata..
නුවර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඩුවට මේ වගේ ගෙයක් සහ ඉඩමක් සොයාදෙන්න.
anushkasilva7673 (1 hour ago)
ලක්ෂ 18 පහළ රාගම කඩවත ganemulla කිරිබත්ගොඩ ගෙවල් තියෙනවා නම් දාන්න.
duleeshashenali9079 (2 hours ago)
ලක්ෂ 5 ත් 10ත් අතර බාගෙට හදපු නිවසක් හොයල දෙන්න උඩුගම්පල ,නයිවල ,දෙවලපොල අවටින් please
nandanidesilva2825 (17 hours ago)
මල්ලි. මට. කුරුණෑගල. දබුලුපාරෙන්. ලක්ෂ. දහයකට විතර. ඉඩමක්. හොයල. දෙන්න
ShenulHansa (9 hours ago)
Niyama gebara
Samsung-fn6nh (1 hours ago)
Maliyo matath podi niwasak hoyanawa laksa 25,30athara biyagama,kaduwela,mmalwana hari dekatana,delgada unth kamak ne puluwani nm udau karanna budu saranai oyata
SapnaRathnayaka-h7h (10 hours ago)
මට දොම්පෙ පැත්තෙන් පුළුවන්නම් ලක්ෂ දොළහකට කාමර දේකුත් එක්ක ඉඩමක් හොයලා දෙන්න පර්ච් දහයක්
indika0052 (18 hours ago)
Katharagama ඉඩමක් සමඟ විශාල COTTAGE EKAK ඉතා ඉහළ ඉල්ලුමට විකිණීමට ඇත purchase 432 ඉඩමක් කතරගම පූජා නගරයට 900 meeter colombo Katharagama පූජා නගරයට 900 meeter colombo Katharagama main road eketa මූණත් ආයෝජනය සදහා ඉතා සුපිරි ඉඩමක් අවශ්‍ය කෙනෙකුට Comments දෙන්න පුළුවන් Thanks
sathayakarshi2895 (2 hours ago)
මටත් වාරියපොලටත් මහවටත් අතර ඉඩම් සමග.ගෙයක් හොයල දෙන්න ලක්ස 25.30.වගෙ
preethinanayakkara873 (18 hours ago)
Edama Gena kiyadi,1. Stanaya.2.pramanaya.3.Milal. Gena Sadahan kirima Aniva,,,,,
nirupanimendis870 (9 hours ago)
කතරගමින් නිවසක් අවශ්‍යයි
DarshaniDarshani-q5s (17 hours ago)
Kegalle yatiyanthota, aguruwella peththe puliwannam dennako
yohanipathirana5955 (14 hours ago)
මේක බොරුවක්. රඹුක්කන තියෙනවා කියන තැන නෙවෙයි ඉඩම තියෙන්නෙ. ඉඩම බලන්න එන්න කලින් සල්ලි ඉල්ලනවා. සල්ලි ගෙවන්න ඕනෙ ඉඩම බලන්න යන්නත්.
userid get finish at: 0.00 clean innertube fetch finish at: 0.20 main response parse finish at: 0.50 getAdditionalSections finish at: 1.20 applyHTML finish at: 2.80