Profile
Name
බන්ඩියට බඩගිනිද - Bandiyata badaginida
Description
Subscribers
41.9K
Subscriptions
Friends
Channel Comments
![]() |
lovelynovels
(4 minutes ago)
ඇත්තටම හරිම රසවත් වන්ඩු. මේ වන්ඩු විවිධ ප්‍රදේශවල නොයෙක් ආකාරයෙන් හදනවා. ඒ නිසාම මෙහිදී විශේෂත්වයක් ලෙස පොල් වතුර එක් කිරීම සඳහන් කරන්න පුලුවන්. එයින් වෙනස්වන රසය වඩා හොඳින් දැක ගැනීමට නං හදලම බලන්න වෙනවා. අනෙකුත් කරුණු සමග බලද්දී මෙය ඉතාම නිවැරදිව හැදූ වන්ඩුවක් යැයි කිව හැකියි. ඉතාම අඩු මුදලකින් මෙන්ම පහසුවෙන් හදා ගත හැකි මෙවැනි කැවිලි වර්ග අපේ පැරැන්නන් නිතර හදාගත්තා. ඔවුන්ගෙන් පැවත එන මේ වන්ඩු නිවසට එන අමුත්තන් සඳහාත් ඉතාම සුදුසු රසවත් කෑමක්. ඔයාගෙ රෙසිපි අතර මෙවැනි සිංහල කැවිලි වර්ග ඉදිරිපත් කිරීම හුඟක් වටිනවා. ස්තුතියි ඔයාට මේ වටිනා දැනුවත් කිරීම පිළිබඳව. කුමක් හෝ වෙනසක් දකින්නට ලැබෙන දුවගෙ රෙසිපි තුලින් ඉගෙන ගතයුතු බොහෝ දේ තිබීම ලොකු විශේෂත්වයක්. මේ අපූරු හැකියාවන් තුලින් ඉදිරියටම යන්න සුභ පතනවා හදවතින්ම. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න දුවේ හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි සුන්දර සන්ධ්‍යාවක් ඔයාට. ️️️️
|
![]() |
UpekshaAmali-zb5nu
(9 minutes ago)
|
![]() |
RuksanSanjeewa
(18 minutes ago)
Soda wanuwata est danna berida
|
![]() |
sriyaperera-g5j
(28 minutes ago)
Thankyou
|
![]() |
SubramaniyamKalyani-l9n
(31 minutes ago)
|
![]() |
indraniliyanage7027
(46 minutes ago)
Godak wadagath.bihima sthuthiyi
|
![]() |
pasirindotraveller8799
(52 minutes ago)
Kami di Indonesia menyebutnya itu dengan nama "Kue Bolu"
|
![]() |
MaheshaMahesha-r1l
(1 hour ago)
Mn hadalama ne aniwa mn hadala balanawa chuti cap ne ekai .. genath hadanawawowbs
|
![]() |
upulchandrakeerthi
(1 hour ago)
දකිනකොටම නම් කන්ද හිතෙනවා පුදුම රස ඇති
|
![]() |
vayarathnayake
(3 hours ago)
Thanks
|
![]() |
ihalagedaraihalagedaradarm7852
(12 hours ago)
|
![]() |
RajikaNishani-t7l
(17 hours ago)
Matath hadanna hethna
|
![]() |
dis2442
(13 hours ago)
|
![]() |
sumidehigolla4801
(22 hours ago)
|
![]() |
AnuraMadusanka-i5u
(17 hours ago)
|
![]() |
sayanidayasiri7869
(6 hours ago)
මාත් හැදුවා ,හරි රසට ආවා, නොන්ස්ටික් පෑන් එකට පොල්කටු හැන්දක් පාවිච්චි කළාට කමක් නැද්ද? මම නොදන්න නිසා අහන්න හිතුවේ,මම කෝටින් එක සීරෙයි කියලා බයට පාවිච්චි කළේ නැහැ ,ඒකට උත්තරයක් දෙන්න පුලුවන් ද ?
|
![]() |
SRIYANIPushpalatha-o1f
(9 hours ago)
Mamayh.hetama.hadanawa
|
![]() |
dinushaudari7272
(6 hours ago)
need to try
|
![]() |
Kamalasingha-xw4tb
(15 hours ago)
|
Add comment