bn tour sing
bn tour sing's Channel
 
 
 
 
Shorts
Sri lankan videos
Safe flight
 
going to show al ain city
163
Al Ain City || Tour In Al Ain
62
 
Shorts
Sri lankan videos
Safe flight
 
Profile
 
Name
bn tour sing
Description
The humen are same in the world .should help for each one other its mean cooperative 🙏i will try to present my best. it can be
(1) touring (2)education (3)knowledge (4) song all are my favorite hobbys .so i doing everything for you. when you become happy about my videos its inough for me that is my target. god bless all of you my dear friend 🙏 stay safe and helthy 🌷i wish beautifull life for all 🙏.. මිනිසුන් යනු සියලු දෙනාම එක කොටසකට අයිති වන්නෝය. අපි අනිවාර්යයෙන් ම මේ සොබාදහම රැක ගැනීමට අපේ උපරිම සහයෝගය දැක්විය යුතුය .කව්රුත් වෙනස් වීමට අවශ්‍ය වෙන්නේ නැත. ජාති ආගම් බේද මත ජීවත් විය යුතු නැත .සියලු දෙනාම එකාවන්ව ජීවත් වන්නට හිතුවොත් මේ ලෝකය බොහෝම අලන්කාර වනවා නොඅනුමානයි.මම මට පුළුවන් උපරිමයෙන් ඔබ සියළුම දෙනා වෙනුවෙන් ශ්‍රි ලංකාවේ සුන්දර තැන් ගෙන එන්න සූදානම් ඒ අතරම
01) ලස්සන සින්දු මගේ හඩින්🌷
02)දැනුවත් කිරීම්📷
03 )අධ්‍යාපන වැඩ සටහන්✍️
අරගෙන එන්නත් මම සූදානම් . ඔයාලා සියලුම දෙනාට බුදු සරනයි දෙවි පිහිටයි.පරිස්සමෙන් වැඩ ටික කර ගන්න🙏🙏🙏

Subscribers
3.87K
Subscriptions
Friends
Channel Comments
winnervoicestudio-bma (3 minutes ago)
මේක මම දැක්ක වඩාත් වැදගත්ම වීඩියෝ එකක් .මොකද මගේ පුතා ගොඩක් මුරන්ඩු.කවදාවත් කිසිම කෙනෙක් මෙහෙම අදහස් කියලා දීලා තියෙනවා දැකලා නැහැ .මේ වගේ වැදගත් වීඩියෝ පුළුවන් තරම් දාන්න.පුළුවන්නමි මම ඉල්ලා සිදිනවා.බිරිඳ සැමියා පිලිබදව වැදගත් වීඩියෝ එකක් අරගෙන එනවා නම් පවුල් ප්‍රශ්න තිබෙන අය වෙනුවෙන්
sewwandinimasha5005 (10 minutes ago)
බොහෝම ලස්සන වැදගත් වීඩියෝ එකක්.අපි වැඩිහිටියන් ලෙසින් දරැවන්ට සලකන්ඩ ඕනේ විදිහ අපූරෑවට පෙන්වලා දෙනවා.බොහෝම ස්තූතියි
justinpieris8727 (18 minutes ago)
Nice sharing
srianisraeltravel (28 minutes ago)
good sharing. good luck
කෝලම්මඩුව (32 minutes ago)
Superb very good advice dear .excellent sharing .
redberry9482 (47 minutes ago)
නියමයිනේ සුපිරි හොදේ ජයවේවා
DavidSmith-fg1cj (52 minutes ago)
ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ අරගෛන එන්න. ස්තූතියි.
RuwanChinthaka-db8of (1 hour ago)
225 වටිනා ජීවිතය ට වටිනා ඔවදනක් , ස්තූති ඔබට
SLDinukaBro (1 hour ago)
නියම වීඩියෝ එකක්
kad5792 (2 hours ago)
හොද වැඩ සටහනක් තමයි ඇත්තටම ගොඩක් ස්තුතියි
AnandaAnanda-ml5qj (14 hours ago)
great sharing dear .very nice speach.god bless you
travelwithisha4674 (22 hours ago)
ඔබගේ ඉදිරිපත් කිරීම ඉතාමත් මනරම් ....බුදු සරනයි සැමටම
nailar-rsee4913 (4 hours ago)
nice share how to make our kids smarter. cool tips.
S.I.K-A4T (5 hours ago)
ඉතාමත් වැදගත් කරුණු කාරණා ටිකක්...බොහොම ස්තුති අයියේ ..
userid get finish at: 0.00 clean innertube fetch finish at: 0.60 main response parse finish at: 0.90 getAdditionalSections finish at: 1.40 applyHTML finish at: 2.70