Profile
Name
Raja Raja
Description
චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්
Subscribers
178
Subscriptions
Friends
Channel Comments
![]() |
sarathgaminiwijayaratne4161
(4 minutes ago)
මේවගේ ගැටළු හඳුනා ගත් නායකයෙක් මේ රටේ මා දැක නෑ....ජවවේ ශ්‍රී ලංකා
|
![]() |
anilliyanage1505
(9 minutes ago)
උගත් මිනිස්සු පාරිලිමේන්තු යවන්න ඕන කියන්නෙ ඕක තමයි.
|
![]() |
sriyanipathmalatha6210
(18 minutes ago)
ඉදිරි දැක්මක් ඇති මෙවැනි නායකයෙක් ගේන්න බැරි උනේ අපේ අහේතුව.ජයවේවා අනුර මැතිදුනි.
|
![]() |
chanakrumesh6431
(27 minutes ago)
රටේ ගැටලු සැබවින් අඳුරගත් සත්‍ය දකන නායකයා... අතරමැදියො තමයි ගොවියට වඩා ලාබ ලබනවා..ගොව්යෝ හැමදාම ණය කාරයෝ.. අතරමැදයෝ කොටිපතියෝ.. ඍජු අලෙවියක් සහ පසු අස්වනු සුරක්ෂිත කිරීම වැනි විකල්ප වලට යා යුතුයි.. මෙදා පාර කැරට් වලින් හම්බකලෙත් අතරමැදියෝ... අසාධාරණ මිල තීරණය කරන්නෙත් අතරමැදියෝ..
|
![]() |
RanasingheKarunathilaka
(32 minutes ago)
වැඩපිලිවල හොදයි අපිත් ඉන්නෙ ජාතික ජනබල වේගය ජන්දෙ දෙන්න
|
![]() |
asitharanjan8177
(47 minutes ago)
මෙන්න නායකයෝ කතාව ඇහුවත් ඇති මෙචිචර කාලයක් මෙිරටෙිපාලකයෝ මෙිවගේකතාවක් කියනවා අහලවත් තියනවද /? ජයමවෙිවා මාලිමාවට හා හැමෝටම ජයමවෙිවා
|
![]() |
Hashanchinthaka792
(52 minutes ago)
දැක්මක් ඇති නායකයෙක්.
|
![]() |
wimalliyanarachchi4120
(1 hour ago)
අපේ රටෙි කෘෂිකාර්මාන්තයට වෙලා තියන නස්පැත්තිය තමයි දැක්මක් නැතිකම.....දේශපාලන අවශ්‍යතාවට කවුරැ හරි ඇමති කරල පුසිද්ධියට ඔය මොනව හරි කරනවා....යෙදවුමි මිල අහස උසට...මුලු කෘෂිකාර්මික කිුයාවලියම ඔහේ අයාලේ යනවා....නොගැලපෙන දේශපාලකයින් පාර්ලිමෙින්තුවට යවලා පුදුම දුකක් අපි විදින්නේ...
|
![]() |
TNOM128
(2 hour ago)
උගත් මිනිස්සු පාර්ලිමේන්තු යවන්න කියන්නෙ අන්න ඒකට.තුන් කල් දක්නා නුවණ 🏽️️
|
![]() |
gtx6606
(2 hours ago)
සජිත් උන්නැහැ ඉන්නෙ මෙයාට ගවු ග්ස්නනක් පිටිපසින් .එයා හදන්නෙ බඩු බෙදල රට හදන්න සංවාදයට විවෘතය .
|
![]() |
antoninehowpage8467
(17 hours ago)
Superb talk
|
![]() |
preethipeiris247
(23 hours ago)
මේ රටෙි ප්‍රශ්න හඳුනාගත් නායකයෙක් දුටුවමයි
|
![]() |
WilsonRupasinghe-q4u
(7 hours ago)
බලය විතරක් ඉල්ලන අය ඕවගැන හිතන්නෙ නෑ සහෝදරය.
|
![]() |
yajasaji5955
(20 hours ago)
මගෙ චන්දෙ දෙන්නෙ මාලිමාවට
|
![]() |
anandasarathsamarasinghe982
(5 hours ago)
කෝදැං කැළණිය විශ්ව විද්‍යාලයේ වීරයෝ ටික.......අන්න රනිල් වික්‍රමසිංහ ජනපති කැලණිය විශ්ව විද්‍යාලයට ගිහින් උත්සවය තියලා ගොඩනැගිල්ල විවෘත කරලා ගියා...........
|
![]() |
tissaudumullage7840
(2 hours ago)
excellent explanation
|
![]() |
priyankamalkanthi5559
(11 hours ago)
කොච්චර නම් පැහැදිලියද මහත්තයගේ කතිකාව....අනික් කිසිම දේශපාලන පක්ෂයක කිසිම කෙනෙකුට මෙහෙම හරවත් කතාවක් කියන්න බැහැ...අපි සේරමත් මෙදා හොරු ගෙදර යවලා මාලිමාවට ජන්දේ දෙන්නේ .ජය ජය මාලිමාවට
|
![]() |
UpulThilak-r1p
(6 hours ago)
Jayawewa NPP jayawewa
|
![]() |
mohammedkamil1562
(18 hours ago)
Excellent
|
![]() |
ajanthaperera6394
(12 hours ago)
Jaya wewa NPP
|
Add comment