Profile
Name
Dream Star
Description
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star first season was started in 2008 as the first season of Derana Dream Star. The program name means "Way to be a star".
Subscribers
561K
Subscriptions
Channel Comments
![]() |
a.m.d.kumari1625
(3 minutes ago)
දෙරණ අංජලී නැතුව අවසන් මහා තරගෙට ගියොත් මනමාලි නැති මගුල් ගෙදර වගේ තියෙයි. ඇගේ හඬ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අද්විතීයයි.මෙහෙම ආදරයක් ලබන්න කොයිතරම් පින්වන්ත දරුවෙක්ද ජය ශ්‍රී මහා බෝ සමිඳුගෙ පිහිටෙන් ඇස්වහ කටවහ දුරු වේවා
|
![]() |
madudesilava8770
(9 minutes ago)
තුන් දෙනාම දක්ෂයි ඔයාලා හැමෝම දරුවෝ ගොඩක් ආදරේ.. එත් කියන්න ඕනම දෙයක් තියනවා අන්ජිලි දුවට ඇයි විනිශ්ස මන්ඩලේ vote එක නොදෙන්නේ... මන් අහන්නෙ deranen අන්ජලිට වගේම දෙරනටත් මේ අසාදාරනයක්... බුදුසරණයි දරුවෝ 3 දෙනාට... කුවේට් සිට
|
![]() |
RidmaKushani
(18 minutes ago)
අංජලි දුව...ඔය අද ගොඩක් ලස්සන්යි .කොණ්ඩය උඩට පිරළා.එවගේම තමයි වොයිස් එක .කි සැරයක් ඇහුවද මතක නැහැ පුතේ.අනිත් දරුවාත් දක්ෂයි ගොඩක්.ඒත් ඔයාගෙ කටහඩේ තියනවා සිත් වශීකරගන්නා ආකර්ශණීය කටහඬක්.හරිම ලස්සන්යි
|
![]() |
tamararathnayake9427
(28 minutes ago)
අංජලී ඔබයි ලස්සනටම කියන්නෙ පිනට ලැබුන කටහඬක්,දෙරණ ස්තුතියි
|
![]() |
tharinidesilva5194
(31 minutes ago)
අනෙ අමිමෝ ඇගත් හිරිවැටුනා. කියලම වැඩක් නැ. මාරම හැකියාවක් . අංජලී පුතේ ඔයාට බුදුසරණයි අනිත් පුතාලත් හරිම දක්ෂ යි. දෙරණ ඔයාලට පිං මෙි මැණික් ගල් ඔප දමනවාට. සමිතා නංගි ඔයා විතරයි අංජලී ගැන ආඩම්බරේට කතා කරන්නෙ.
|
![]() |
p00rnimafernand06
(47 minutes ago)
අංජලී නංගා,
|
![]() |
prasaduchitha6990
(52 minutes ago)
වෝට් නොදි කපන්න බැලුවත් එයව නතර කරන්න බැ.එයගෙ ගමන පිරිසිදු ජනතා මනාපෙන්......දෙරන 11 dreamstar අංජු . අපේ මනාපෙන් ඔය dreamstar වෙනවමයි.
|
![]() |
prasannihewawitharana5232
(1 hour ago)
අති විශිෂ්ඨයි තුන් දෙනාම.අංජලී හැර අනෙක් දෙදෙනා දැනට ඉවත්ව ගියත් ඔබලා තුන් දෙනා ම නියම දක්ෂයෝ.ඔබලාගේ ගායනා වලට සවන් දීම මනසට සහනයක් භාවනාවක් වගෙයි.ඔබලා අපේ හිත් දිනලා ඉවරයි.ජයෙන් ජයම වේවා ගායනා අතරේ සැමදා රැදී සිටින්න හැකි වේවා ඔබලා තුන් දෙනා ටම.
|
![]() |
PushpaSithani
(2 hour ago)
අන්ජලී දුව නොසැලීම ,විශ්වාෂයෙන්ම මේ ගයන ගීය කොච්චරබැලුවත් මදිම යි අප්පා.දුවට තෙරුවන් සරණයි.
|
![]() |
kasunwijesinghe6086
(3 hours ago)
අන්ජලී මේ සිංදුවට cover එකක් ඕනේ.. අපි අහන්න ආසාවෙන් ඉන්නවා...
|
![]() |
UdayanthiHerath
(8 hours ago)
අනේ අංජු අක්කගෙ ඒ වොයිස් එකට නම් ඇස්වහක් වදින්න එපා. ඒ සින්දුවට අමුතුම පණක් ඇවිත් වගේ ඔයා හින්දා ඔයා කියන කොටස ඇහුව වාර ගනන මතක නැහැ ඒක නම් වශියක්ම තමයි ආදරෙයි
|
![]() |
eshithrathnayake7747
(12 hours ago)
අනේ මන්දා පිස්සු හැදෙනවා.හරිම ලස්සනයි.හර්ශ දනෝශ් 2. අන්ජලී.සහ අනෙක් තරුව තුන්දෙනාම පට්ට අප්පා.
|
![]() |
dayarathnayake3988
(20 hours ago)
අනේ අන්ජලී දුව ඔයාත් ලස්සනයි සින්දුව කිවත් ලස්සනයි සුබපැතුම්
|
![]() |
ashokagunasekara2046
(7 hours ago)
අංජලී ඔයා නම් පිස්සුවක් .ඔයා නිසා මේ සිංදුව 20 පාරකටත් වඩා බැලුවා .ඔයාගෙ හැකියාව එක්ක අපි හැමෝම ඉන්නවා.
|
![]() |
hiruwijeesekara6048
(21 hours ago)
අයෙ දෙකක් නැහැdream star අංජලි තමා මෙදා පාර. මං ඒ වොයිස් එකට මාරම ආසයි. මේ සිංදුව කීපාරක් ඇහුවද කියලා වත් මට මතක නැහැ බුදු සරනයි අංජලි ..ජයෙන් ජයම වේවා
|
![]() |
nilupul190
(22 hours ago)
අපේ චන්ඩි මැණික බලන්න ඕනේ වුණ හැම වෙලාවෙම මෙතෙන්ට ඇවිල්ලා යනවා. කතා දෙකක් නෑ. ගතිම තමා.
|
![]() |
sunilranjith524
(10 hours ago)
Anjali දුව ඔබට බුදුසරණ වේවා ලස්සනම ලස්සන කටහඬක්
|
![]() |
senuaksha2027
(5 hours ago)
පිට කවරේ cover song එකක් ඕනෙ Anjuge voice එකෙන්️ ඔයාගෙ voice එකට addict වෙලා ඉන්නේ දැන් අපි
|
![]() |
janumathee
(10 hours ago)
අන්ජලීගෙ වොයිස් එක නම් මාරම ලස්සනයි.
|
![]() |
renukadealwis4409
(6 hours ago)
නියමයි පුතේ අපිට ගෙදර වැඩත් අමතකයි ඔයාගේ සිංදු අහන එකමයි වැඩේ .
|
Add comment