Life with Nimu
Life with Nimu's Channel
 
 
 
 
MY Video
 
A Day in my life @LifewithNimu
17
 
MY Video
 
Profile
 
Name
Life with Nimu
Description

Subscribers
1.26K
Subscriptions
Friends
Channel Comments
Rumismiletime (3 minutes ago)
තමන්ගෙම තැනක් කියන්නේ වෙනම vibe එකක්ඔන්න මාත් එකතු උනා drකවුරු මොනා කිව්වත් හිත හයිය කරන් ඉදිරියටම යන්න..
maleeandfamily (9 minutes ago)
Harima lassanii vlog eka
RashDiaries (17 minutes ago)
Hemadama parissamin sathutin inna sudu️️good luck budu saranaiii
Ishuwithinarya (27 minutes ago)
ලස්සනයි
Joyfultrio (32 minutes ago)
නිමු,ආසාවෙන් ඔයාගේ කතාව අහගෙන හිටියේ.ඇත්තටම සතුටුයි.ජිවිතේ හැමදාමත් ම එකම විදිහටම නැ නිමු.හැමදෙයක්ම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරන්වාජේසුපිහිටයි
HappylifewithRasangi-rt5ul (46 minutes ago)
ලස්සනයි නංගි. අම්මෝ නංගි මම අදටත් උදේ වරුවේ කුරුණෑගල town එකට යන්නේ නෑ. මට ත් හරිම රස්නෙයි.
TimeOnLochi (51 minutes ago)
Hemadamath sathutin inna manikaa
ඔයා කියපු දේවල් හරියටම හරි නංගි. සුබ පතනවා ඔයාට.
rashovlogs2386 (2 hour ago)
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි️
GAMING.VISU.19 (2 hours ago)
අපිත් අවුරැදු 20 තිස්සේ තාමත් ඉන්නේ කුලි ගෙදරක.මමත් බාබාලා 6 ඉන්න අම්මා කෙනෙක්..අපි කඩවත.
gamagechathura829 (9 hours ago)
මෙහෙමයි ඹවා සමහර විට ඇත්ත වෙන්න පුළුවන් මොකද ගෙදර වාස්තූ හරිනම් ඹක්කොම හොදයි
GAMING.VISU.19 (16 hours ago)
කුලි ගෙදරක ජිවිතේ ගොඩක් අසරනයි වෙලාවකට
madulifestyle2280 (20 hours ago)
Suba pathanawa oyata
dilrukshigurusinghe9101 (5 hours ago)
හැමදාමත් සකුටින් පරිස්සමෙන් ඉන්න පුතේ් ආදරෙයි
WANFonseka (2 hours ago)
සතුටින්ම ඉන්න නන්ගා මමත් හැම වේලේම හිතන්නේ මගේ ලමා කාලේ අත්විනද අගහිඟකම් දරුවන්ට නොදී ඉන්න ️️මොකද එයාලත් කවදහරි වගකීම් ඇතිඅය වෙනවනේ එදාලට එයාලත් ජීවන අරගලයට මුන දෙන්න එපැයි
Sandunisdiary (12 hours ago)
හරිම ලස්සනයි අක්කි මැනික වීඩියෝ එක
SimpleLifeWithAvishka (6 hours ago)
රාජ කාරි කටයිතු එක්ක කුලි ගෙවල් වල ඉන්න වෙනවා නේද අපිත් එහෙමයි තැන් කීපයක් හිටියා තමන්‍ට ම කියලා ගෙදරකට යනවා කියන්නේ ඇත්තටම ලොකු සතුටක් හොද මිනිස්සුත් ඉන්න්වා නංගී අපිට හදවතින්ම උදව් කරන ජිවිතේ සාර්ථක වේවා සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් බුදුසරණයි ඔයාලාට
Lankan-1 (14 hours ago)
ඔයාගෙ අනාගතේ සියළු සිතුම් පැතුම් ඉටුවේවා!!
traveltojapan5863 (4 hours ago)
හරිම ලස්සනයි මාත් එකතු වුනා ලස්සන vlogs බලන්න මගේ චැනල් එකටත් ආදරෙන් ආරාධනා කරනවා
userid get finish at: 0.00 clean innertube fetch finish at: 0.30 main response parse finish at: 0.50 getAdditionalSections finish at: 0.80 applyHTML finish at: 3.40