Profile
Name
Apé Amma
Description
3.15 Million subscribers and 590 million people watched and learned Sri lankan cooking. I'm a 65 years old 'first class' trained graduate Home science teacher, I started this channel to share Sri lankan & International healthy & tasty recipes, using the experience gained throughout my life being a teacher. I'll be sharing not only Sri Lankan recipes but also other recipes that are close to Sri Lankan's taste buds, and about medicinal ayurvedic plants that cure many non communicable diseases. Thank you! Ape Amma
සබ්ස්ක්‍රයිබර්ස් මිලියන 3.15යි. මිලියන 590ක් නරඹා උයන්න ඉගෙන ගත් චැනලය. ශ්‍රී ලංකා රජයේ ගුරු සේවය(ɪ) ගුරුවරියක් වන මා පාසලේ පන්ති කාමරයෙන් ඔබ්බට ගොස් අන්තර්ජාලය ඔස්සේ ඔබේ නිවසට පැමිනෙණ්නේ මගේ ගුරු ජීවිතයේ වගේම ළමා කාලයේ සිට මෙතෙක් මා ලැබු අත්දැකීම්, දැනුම, ආකල්ප කුසලතා ඹබ සමග බෙදා ගන්නයි. 'ශ්‍රී ලංකිකයන්ගේ දිවට හුරු' වෙනත් රටවල් වල ආහාරත්, ආයුර්වේද ඖෂධ සහ පැලෑටි ගැනත් මෙම චැනල් එකෙන් කියලා දෙනවා.මම හිතනවා ශ්‍රී ලාංකිකයන්ට මගේ චැනල් එක අලුත් අත්දැකීමක් වෙයි කියලා.ස්තුතියි!
සබ්ස්ක්‍රයිබර්ස් මිලියන 3.15යි. මිලියන 590ක් නරඹා උයන්න ඉගෙන ගත් චැනලය. ශ්‍රී ලංකා රජයේ ගුරු සේවය(ɪ) ගුරුවරියක් වන මා පාසලේ පන්ති කාමරයෙන් ඔබ්බට ගොස් අන්තර්ජාලය ඔස්සේ ඔබේ නිවසට පැමිනෙණ්නේ මගේ ගුරු ජීවිතයේ වගේම ළමා කාලයේ සිට මෙතෙක් මා ලැබු අත්දැකීම්, දැනුම, ආකල්ප කුසලතා ඹබ සමග බෙදා ගන්නයි. 'ශ්‍රී ලංකිකයන්ගේ දිවට හුරු' වෙනත් රටවල් වල ආහාරත්, ආයුර්වේද ඖෂධ සහ පැලෑටි ගැනත් මෙම චැනල් එකෙන් කියලා දෙනවා.මම හිතනවා ශ්‍රී ලාංකිකයන්ට මගේ චැනල් එක අලුත් අත්දැකීමක් වෙයි කියලා.ස්තුතියි!
Subscribers
3.16M
Subscriptions
Friends (4)
Channel Comments
![]() |
ApeAmma
(4 minutes ago)
අපේ අම්මා චැනලයට පහර ගසන කුකින් චැනලයක් ඇයගේ දේශපාලන බලය, පුද්ගල බලය, මාධ්‍ය බලය, වෙළඳ ආයතන වල බලය පාවිච්චි කරමින් අපේ අම්මා චැනලයට දිගට හරහට පහර ගසමින් සිටි. ඇය විසින් ඇගේ පිටරටවල ඉන්න මල්ලිලා සහ සහෝදරියන් වටා සිටින කාන්තාවන් තරුණියන් ලවා කුකින් චැනල් කරවා, අපේ අම්මාගේ රෙසිපීස් ඔවුන් ලවා කරවයි. මෙහි ඇති කැත කම තමයි යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයන් සමඟ ඇය කෙලින්ම සම්බන්ධයි.
|
![]() |
ApeAmma
(10 minutes ago)
අපේ අම්මා චැනලයේ සියලු වීඩියෝ මෙතනින් බලන්න. https://www.youtube.com/playlist?list=PLvtttVIPwSWVTMlRN-7gsiXhV_IMbqwmW
|
![]() |
naturesrilanka4037
(18 minutes ago)
අපි හැමදාමත් අපේ අම්මා සමගයි! ඔබතුමියගේ වීඩියෝ එක බලලා අපිත් මාළු පාන් හැදුවා. බොහොම ස්තූතියි
|
![]() |
ApeAmma
(28 minutes ago)
චැනල් එකේ සියළු වීඩියෝ මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=TXDSrOfQk_g&list=PLvtttVIPwSWVTMlRN-7gsiXhV_IMbqwmW&pp=gAQBiAQB
|
![]() |
ApeAmma
(31 minutes ago)
ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයේ ප්‍රථම වරට යුටියුබ් රන් සම්මානයෙන් පිදුම් දැබු ප්‍රථම කාන්තාව, මේ විඩියෝ එක බලන්න. >> https://www.youtube.com/watch?v=V5sL6RO2pSk
|
![]() |
wasanamadhumali3699
(47 minutes ago)
අපේ අම්මා කියපු විදියටම අපි අද මාලු පාන් හැදුවා, ඇත්තටම ඒ කියපු විදියටම ලස්සනට මාලු පාන් ආවා ඒ වගේම මාර රහයි , බොහොම ස්තූතියි අපේ අම්මා ️
|
![]() |
cool_ghost12
(51 minutes ago)
අපෙ අම්මට ගොඩක් ස්තුතියි මෙවැනි බොහො දෙ කියලා දෙනවට ඔබතුමියට බොහොමත්ම ස්තුතියි
|
![]() |
naturesrilanka4037
(1 hour ago)
අපිත් හැදුවා. හරිම රසයි. අපේ අම්මට තෙරුවන් සරණයි!
|
![]() |
madukajayalath1791
(2 hour ago)
අපේ අම්මා කියලා දුන්න විදියටම හැදුවා හොදටම අවා බොහොම ස්තුතියි හැම දේම හරියටම කියලා දෙනවට
|
![]() |
imeshamaduwanthi7557
(3 hours ago)
නියමයිනේ awagema mama හැදුවා නියමෙට තිබුනා ඔයා තමය් හරියටම කියලදුන්නෙ
|
![]() |
manelvithanage3118
(23 hours ago)
මම හැදුවා හොදටම ආවා ස්තුතියි අපේ අම්මා
|
![]() |
srimathisrima7175
(7 hours ago)
ගොඩක් ස්තුතියි මම හැදුව හරිම රහයි ඔයාට ගොඩක් ස්තුතියි බුදුසරණයි
|
![]() |
DharshaniKumarage-ci6hl
(16 hours ago)
මාත් හැදුවා අපේ අම්මා හරිම ලස්සනට රසට ආවා ගොඩක් ස්තුතියි ඔබට
|
![]() |
kantikk3375
(23 hours ago)
Godak sthuthi ape amma oba thumiyagen godak de dena igena gaththa behewinma sthuthi
|
![]() |
momrithu2033
(15 hours ago)
Math haduwa .ඇත්තටම ගොඩාක් හොඳට තිබුණා .
|
![]() |
prageethchinthana2753
(23 hours ago)
කියල දෙන ක්‍රමය අහන් ඉන්න ආසයි පැහැදිලියි.
|
![]() |
sarithsanjeewa9032
(20 hours ago)
Oba thumiyata bohoma sthuti..mama oben godaaak dewal igenagaththa..hadanna denagena hitiye nethi kema harima pahasuwen heduwa..budu saranai..
|
![]() |
pubuduginige8815
(6 hours ago)
Made 11 fish buns. So happy . Thanks a lot for the superb instructions .
|
![]() |
apsara5191
(18 hours ago)
අම්මා කෙනෙක් දරුවන්ට කියලා දෙනවා වගේයි.ස්තුතියි ඔබතුමියට
|
Add comment