Profile
Name
Matara Supawediya
Description
🤝💐 WELCOME ☕
I am working as a chef in Sri Lanka. Through this channel called Matara Supavediya, you can see and learn how I create food for different countries and different nations and present how to make those types of food. So if you like this channel please subscribe my channel. Thank you for visiting the channel.
Thank you ✨️✨️✨️
I am working as a chef in Sri Lanka. Through this channel called Matara Supavediya, you can see and learn how I create food for different countries and different nations and present how to make those types of food. So if you like this channel please subscribe my channel. Thank you for visiting the channel.
Thank you ✨️✨️✨️
Subscribers
830
Subscriptions
Friends
Channel Comments
![]() |
MataraSupawediya
(3 minutes ago)
මෙවැනි රසවත් වට්ටෝරු සම්බන්ධව දැනුවත් වන්න මාතර සුපවේදියා නාලිකාව subscribe කරන්න Thank you
|
![]() |
soni581
(10 minutes ago)
මාලු 10ක දේවල් යනවා.පාඩුයි නේද?පොලොස් ගෙඩියක් උයන එක මීට වාසියි.
|
![]() |
umaweerasekara-wepulla2694
(18 minutes ago)
නාස්තිය වැඩියි.
|
![]() |
padmavidanagamachchi
(27 minutes ago)
තක්කාලි ලූනු අමු මිරිස් වලට අමතරව ඒ දැම්මෙ මොනචද?
|
![]() |
MaheshiDSilva-kz7zo
(31 minutes ago)
ඔය සංගීතය නැතිව කරනවනම් වටිනවා..හරිම කරදරයක් ඒක.
|
![]() |
kumudunimangalika6578
(46 minutes ago)
️
|
![]() |
shanthaedirisinghe478
(51 minutes ago)
උයාපු ක්‍රමය හොද යි නමුත් සියඹලා දාලා ඔය වර්ගයේ භාජන වල උයන්න හොද නැහැ .නේද ? මැටි හට්ටි භාවිතා කරමු කිව්වා ට අමනාප වෙන්න එපා.
|
![]() |
Thefarmer-r2d
(2 hour ago)
Suparb
|
![]() |
arunishanthi3008
(1 hour ago)
ඇලුමිනියම් භාජන වල ඇඹුල් දාලා උයන්න හොඳ නෑ නේද ... මැටි එකක් නම් රසත් වැඩි වෙයි
|
![]() |
lalitharupasinghe4173
(2 hours ago)
කාලය ගන්නවා වැඩියිමුල් විනාඩි තුන ඕනම නෑ
|
![]() |
duminda8079
(7 hours ago)
ඔය තරම් ලූනු මොකටද.ලූනු වැංජනයක්ද
|
![]() |
GamagaSurange
(4 hours ago)
mati hatti ganta
|
![]() |
malikamalika6537
(12 hours ago)
නියමයිනේ
|
![]() |
champamenikkumbura1401
(10 hours ago)
Thakkali siyambala wage ambul dewal aluminium bhajana wala uyanna hoda na ne.
|
![]() |
ManagerKottawa
(20 hours ago)
Super recipe
|
![]() |
rreta7930
(15 hours ago)
|
![]() |
GamingCPYOUTUBE
(15 hours ago)
Supiri
|
![]() |
AlumkaEquipment-bh5by
(19 hours ago)
Suparb
|
![]() |
AlumkaEquipment-bh5by
(12 hours ago)
Ammo hithuwe chicken kiyala
|
![]() |
chethanawickramarathne425
(20 hours ago)
|
Add comment