Rasi SL
Rasi SL's Channel
 
 
 
 
remix
Fv Hindi Songs
Short videos
Live
Tutorial
 
 
remix
Fv Hindi Songs
Short videos
Live
Tutorial
Bongo Covers
 
Profile
 
Name
Rasi SL
Description
දර්බුකා / බොන්ගෝ ගහන්න ඉගෙන ගමූ
Subscribers
14.9K
Subscriptions
Friends
Channel Comments
rasisl1949 (4 minutes ago)
අපේ සිංදුවලට play කරන්න Online ඉගෙන කැමති අය whatsapp කරන්න 0715465405
udithajayamini8401 (9 minutes ago)
මාත් පොඩි කාලෙ ඉදන්මයි ගහන අය දිහා බලාගෙන හිටියේ. පස්සෙ ට්‍රයි කලා.. දැන් සාමාන්‍ය ගානට ගහන්වා කොල්ලො එක්ක සෙට් උනාම.. දෙයක් හොදටම තේරුනා අයියා මෙකේන්
madutharanga7654 (17 minutes ago)
නියමයි..ගුරු ...නියම විෂය ...මෙච්චර කල් දන්නෙ නැතිව තඩි බෑවේ...හරිම සතුටුයි....බුදුසරණයි !
upulbandara9311 (27 minutes ago)
බෙහෙවින් ස්තුතියි පැහැදිලි කිරීමට.
wajirachandrasekara6786 (31 minutes ago)
රසික අද තමා මේ වීඩියෝ එක දැක්කේ ....නියමයි
samannilushana2295 (47 minutes ago)
එල බොසා
izu923 (51 minutes ago)
නියමයී .. යාන්තමට ගහගන්න පුළුවන් ඒත් දිගටම වීඩියෝ ටිකක් දාන්න .. ගොඩක් වටිනව . ️
sewwandividanage2559 (1 hour ago)
මට බොන්ගො play කරන්න මාර ආසාවක් තිබුනේ ඒත් මට ඒක කරන්න අමාරු උනා.ඒත් මේ කිව්ව විදියට ප්‍රැක්ටිස් කලා.දැන් මට සාමාන්‍ය ගානට play කරන්න පුළුවන්.බොහොම ස්තූතියි පැහැදිලිව කියල දෙනවට
slmanubro3306 (2 hour ago)
Patta aiya
Hirunahiruna8891 (2 hours ago)
Laga lagatama song akata kiyala denna guru thank you
supunmalisha5802 (6 hours ago)
Thanks අයියෙ පැහැදිලි ව කියලා දෙනවට ...දිගටම වීඩියො ඕනි ...ජයවේවා !!! තෙරුවන් සරණයි !!!
upulsingharage4731 (2 hours ago)
නියමයි රසික අය්යා..
LochanaPramudhith (7 hours ago)
වටිනව
නියමයි මචන්..අනිවා ඉස්සරහටත් මේවගේ වීඩියෝස් ඕනේ.
niroshandisanayaka3104 (9 hours ago)
Thanks bro kisima ridam ekak age nathi matath Dan thattuwak hari daa na puluwan good job jaya wewa
shehanimekala1625 (7 hours ago)
Niyamai aiye digatama vedio danna.apita purudu wenna.godak thanx
roshanpradeep9756 (9 hours ago)
ගොඩක් පිං අයියේ ️️️️
dinudinu1609 (1 hours ago)
Youtube එකේ මට හම්බුන වටිනම වීඩියෝ එකක් අයියේ මේක.. දිගටම කරගෙන යන්න
sudeshwijenayaka124 (12 hours ago)
පට්ටයි.
userid get finish at: 0.00 clean innertube fetch finish at: 0.30 main response parse finish at: 0.70 getAdditionalSections finish at: 1.00 applyHTML finish at: 1.70