Darshana
Darshana's Channel
 
 
 
 
Rial episode
Trip and tricks
 
 
Profile
 
Name
Darshana
Description
Hi

Welcome to mi channel.

Dinamu srilanka.

Thank you for coming to my channel I have all kinds of videos in my channel.please subscribe like comment & share with bell icon.

Thanks for watching all friend.


ඇසිපිය ගැසු සැනින් අපට වරදින බැවින් හරි මග යමු.

සියල්ලන්ට ජය වෙවා!

තව දුරටත් ඉදිරියට යාමට මම ඔබ සැමගෙ කාරුණික සහය පතමි.ඔබේ අදහස ලියන්න share කරන්න like කරල බෙල් එක ඔබන්න.✔️

අපගේ නාලිකාවට පැමිණි ඔබ සැමට ස්තූතියි.

සෑම කෙනෙකුටම නිරෝගි සුව සැප සම්පත් ලැබේවා.🇱🇰✔️

Mi Channel video upload start date 2019 /04/27
1000 subscribe on 2019/08/28
Subscribers
3.07K
Subscriptions
Channel Comments
kumuthumaligaa2181 (4 minutes ago)
තෙරුවන්ගේ සරණයි ඔබතුමාට සුබපැතුම්
camervin5370 (10 minutes ago)
විටක ඔබ අපව සනසයි හඬවයි මොන දේ කලත් ඒ තුල ඇති පනිවිඩය ඉස්තරම්.
maniekemanieka6989 (18 minutes ago)
ඇත්තටම මටත් අඩුන සත්තයි එම දෙවල් මටත් වුන සහොදරයා මගේ මහත්තයා තැතිවුන ළමයි 2 මයි තනිවුන මටත් ළමයිගෙන් වෙන්වෙන්වුන එත් මම වැරදි දෙවල් නොකර ළමයි දෙන්න ලොකු කරගත්තා 12 යි8යා වයස කොම හරි ඉගානුවා දැන් අවු 7යි සවුදියේ එක ගෙදර දැන් දරැවත් සවුදියේ ඔස්පිඩල් එකේ වැඩ මස 4යි මන් දැන් මැරැනත් ධුක නැ සහොදරයා ගෙවල් වහන අරන් ලමයත් මත් සවුදියේ රැකියාව කරනවා මම සතුටෙන් ඉන්නවා ගෙදර වගේ ලෙඩපඅමිමෙක් විතරයි ඉන්නේ මෙක දිග වැඩි එත් ඔයාට වටිනවා බුධුසරනයි සොරි
mdjasimsheikh9332 (28 minutes ago)
ගොඩාක් දුකයි ඉතාමත් වටිනා ලිපියක්
Dinusha175 (32 minutes ago)
ඔබෙ වටිනා අදහස පහතින් ලියන්න අමතක නොකර
magesh6899 (47 minutes ago)
ගොඩක් දුක හිතුනා ජීවිතය ජයගන්න ශක්තිය ධෛර්යය ලැබේවා
lathalatha7293 (52 minutes ago)
ඇත්තටම මේ වගේ දුක් තමයි අපි විදින්නේ මම දරුවන් දාලා ඇවිත් සෑහෙන දුකක් වින්දා ඒ කාලේ දුව ලොකු ලමයෙක් වෙලා මට ගෙදරින් එන්න කියලා ලියුම් එවනවා මට යන්න විදිහක් නෑ මට අකාමා නෑ පුතා කියනවා අම්මේ මට එක නංගී ඉන්නේ එයා දැන් ලොකු ලමයෙක් එයාගේ නාවන උත්සාහයට අම්මා අනිවාර්යයෙන් එන්න කියනවා ඒත් මම කොහොම යන්නද මට වීසා නෑ මට වීසා නැත්තේ මගේ වරදින් නෙවෙයි මම ඉන්න ගෙදර බබාගෙ පයිල් එක ලොක් කරලා කාටවත් වීසා ගහන්නත් බෑ බබාට කොහේවත් රටකට යන්නත් බෑ පසුව ගෙදර ලොකු පුතාට මේ රටේ හමුදාවේ ජොබ් එක ලැබුනා ඒ ගමන ලොකු මුදලක් නය අරං මේ බොස්ගේ පයිල් එක හැදුවා ඊට පස්සේ තමයි මට අකාමා හැදුවේ මමත් ඔය වගේ ගොඩක් දුක් වින්දා දැන් මගේ පුතා ඉන්නෙත් මේ රටේමයි දුව නේවි එකේ එක්කෙනෙක් බැන්දා අනේ මංදා මගේ හිතේ හිරවෙලා තිබුන දේවල් ලිවුවට පිලිය දිග වැඩි සමා වෙන්න බුදු සරනයි
ruwan6993 (2 hour ago)
කතාවනම් වටිනා කම කියා නිම කල නොහැකිය ඔබ අඬන විට ඉබේම මටත් ඇඬුනා....
ගොඩක් දුක හිතුනා
gsgeh3498 (2 hours ago)
අහන් ඉන්න හරිම දුකයි මොකද මාත් මගේ දරුවෝ තුන්දෙනා අම්මාලග. දාලා කුවේට් ඇවිත් ඉන්නෙ දරුවන්ට. උගන්නන්න ඕනේ නිසා
sarathcandra6732 (20 hours ago)
ඉතාම දුක් බර කතාවක්.
goldenheart5844 (6 hours ago)
අනිවාර්යයෙන් දර්ශන අයියේ ...... ගොඩක් දුකයි අහන්න ...........අපි ලංකාව දාලා වෙනත් රටක ඉන්නේ ගොඩක් දේවල් මග ඇරගෙන....හැමදේකම ලොකු දුකක් ඉතුරු කරගෙන....අපිට දෙමවුපියන් දරුවන් හැමදෙයම මග ඇරෙන්නේ මේ නිසා ......
princyperara2349 (5 hours ago)
ස්තුතියි ඔබට මේ ගෙන එන දැවැන්ත අදහස් මනාවට පැහැදිලි කිරිම නිසා ගොඩාක් ජීවිත හැදෙනව.....
seethasaroja2921 (1 hours ago)
දුකයි ගෙඩක් හොද දරුවන්ඉන්නවා ආඩම්බරයි
niranjalakumari9799 (13 hours ago)
ගොඩක් දුකයි එ දුක කියා ගන්න බැරි තරම්
FatemaDavid (17 hours ago)
satuti hama daruvakma mahama hitanavanam afa rata koccara lassanada
amalinirmala5579 (9 hours ago)
අම්මෝ එ්ක අහන්න අමාරුයි.
chandrawathen.m9359 (1 hours ago)
Ane Pau deyyane obata sthuthiy budu saranai devi petai..
dammikadamayanthi585 (10 hours ago)
Aththamai math rate awea mage puthala 3denagea anagathaya wenwan mages puthala mam ankota adapu heti thama mathakai denatah katha karaddi ayala dukin kiyala denenawa Mata hema Amma kenukutam me wedanawa denenawa
Pathumvishwajith822 (15 hours ago)
godak duka hituna
userid get finish at: 0.00 clean innertube fetch finish at: 0.30 main response parse finish at: 0.50 getAdditionalSections finish at: 0.90 applyHTML finish at: 2.40