Daddies Recipe By Gangani
Daddies Recipe By Gangani's Channel
 
 
සීනි බනිස් - Sugar Buns Recipe
2,501
එළවලු සුප් - Vegetable Soup
1,939
ෆලූඩා - Falooda
1,659
ජුජුබ්ස් - Jujubes Recipe in Sinhala
1,447
 
DJ
Live
 
Daddies Recipe By Gangani
Profile
 
Name
Daddies Recipe By Gangani
Description
Cooking is an art and with daddies recipe you can make foods that will make you say "Yessss!".. Daddies Recipe gives you easy recipes everyday.
Subscribers
327K
Subscriptions
Channel Comments
DaddiesRecipe (4 minutes ago)
පොල් වලින් මෙච්චර් රස අතුරුපසක් ? - https://youtu.be/gtfNriuG3oE
janakichathurika7672 (10 minutes ago)
මම අද මේක හදලා බැලුවා ගොඩාක් රසට ආවා ඔයාගෙ රෙසිපි වලින් හැදුවාම කෑම රසට එනවා.තෑන්ක්ස් අක්කියෝ ️️
hpganulawathi4692 (17 minutes ago)
දුව ඔයා ගොඩක් කාලය ගන්නේ නැතුව හැමදේම කියලා දෙනවා.එ්කට මම ගොඩක් කැමතියි.තෑන්ක් යු.
sameemmubarak (27 minutes ago)
බූන්දි ඇත්තටම මම ගොඩාක් ප්‍රිය කරන කැවිලි එකක් .බූන්දි හදන පිළිවෙල ඔයා තරම් පහසුවට කියලා දුන්නේ නැහැ කවුරුවත්ම .ඔයාගේ වීඩියෝ වලට මම ගොඩාක් කැමති වෙන්න හේතුව ඔයාගේ ඉදිරිපත් කිරීම වගේම පැහැදිලි කිරීම ඉතාම සිත් ගන්නා සුළු හින්දයි .මම ආසයි අර ඉන්දියානු බොම්බේ බූන්දි වලටත් දුන්තෙල් රස සුවඳ මුසුවෙච්ච හරිම මෙලෙක් බූන්දි .අනේ පුලුවන්නම් ඒ බූන්දි හදන හැටි වීඩියෝ එකක් කරන්නකෝ .ඉතින් ඔබට මේ කරන මෙහෙය වෙනුවෙන් මගේහද පිරි ප්‍රණාමය .
ck9656 (32 minutes ago)
අද හැදුවා ,ඔය වගේම පාටට ,රසට ,ලස්සනට ආවා.home quarantine අස්සෙ හදන්න හොද කෑම ..tnx misss kuwait champi
DaddiesRecipe (47 minutes ago)
පුදුම ලේසියෙන් Roast Chicken හදමු - https://youtu.be/lecP1cVymb0
gamagegamage7176 (52 minutes ago)
මම අද මේක හදලා බැලුවා ගොඩාක් රසට ආවා ඔයාගෙ රෙසිපි වලින් හැදුවාම කෑම රසට එනවා.තෑන්ක්ස් අක්කියෝ ️️
KaluperumaSL (2 hour ago)
අන්න වැඩ... එල එල.. පස්ස පෙන්නලා දගලන ගෑනු අතරේ නියම ගැහැනියක්... යෙහෙළියක්... හොදම වැඩක්
methupasathvidu5094 (1 hour ago)
Ade marune tnx අක්කියි ️
luck1277 (2 hours ago)
මගේ ආසම sweet එක.
gunagunasiri5809 (18 hours ago)
මමත් හරිම ආසයි බූන්දි වලට හදන හැටි බලා ගත්තා මම දැනට ඉන්නේ රතු මුහුදේ ලංකාවට ආවාම හදලා බලනවා ඔබට ස්තුතියි
DaddiesRecipe (17 hours ago)
විනාඩ් 15න් උළුදු වඩේ හදමු - https://www.youtube.com/watch?v=VcpiCBdxdwE
rashir4737 (4 hours ago)
මම අද හැදුවා. රසම රසයි ඒ විදියටම ආවා. ️
sumanarathnayake1740 (18 hours ago)
ඔයාගෙ හුරතල්..කතාව.වටිනව...මමත්.මෙහෙම හදලබලන්නමි..ඔයාට..පින්
madushanimadushani8850 (22 hours ago)
ගොඩක් පැහැදිලි ව ලේසියට කියලා දුන්නා ...
bnh_academy (9 hours ago)
1-ළදරු ඇඳුම් සහ ආයිත්තම් නිර්මාණය
nethmivihara3112 (4 hours ago)
Apith haduwa ahthatama godak rasai️
ygm8086 (10 hours ago)
Ekak hari thele ithuru karenewane. Ea unata Oya hariyatama kiyela denewa. THANKS mame ade hadenewa. Bay
sadaruwanisadaruwani4572 (1 hours ago)
දිගටම මේ වැඩේ කරන් යන්න අක්කී.මමත් ආසම කෑම . bs
userid get finish at: 0.00 clean innertube fetch finish at: 0.40 main response parse finish at: 0.70 getAdditionalSections finish at: 1.00 applyHTML finish at: 2.00