Profile
Name
Tharuma Production
Description
ජිවිතයේ අපි මොන මොන තරම් තැන්වල ඇවිදලා ඇති ද? කලබලකාරී ජිවිතයේ විඳින්න ලැබෙන අවස්ථා බොහොම විරලයි.. එවන් වූ අවස්ථාවක් නොලැබෙන විට , ජීවිතය විඳින්න බලාපොරොත්තුවෙන්, ආසාවෙන් ඉන්න අයෙකුට.. සිතිවිලි ලෝකයක තනි වෙන්න ආසාවෙන් ඉන්න අයෙකුට.. සමහරවිට මේ කැමරා ඇස මගක් වේවි..
ඉතින් එන්න... රැඳෙන්න.. විඳින්න... ජීවිතය... මාත් එක්ක... මගේ ඇසින්...
ඉතින් එන්න... රැඳෙන්න.. විඳින්න... ජීවිතය... මාත් එක්ක... මගේ ඇසින්...
Subscribers
757
Subscriptions
Friends
Channel Comments
![]() |
Sandakathmini01
(3 minutes ago)
නිමක් නොමැති ඒ ගුණ කඳ
|
![]() |
Upulharsha-bi6cw
(9 minutes ago)
විශෙශ්ෂයෙන් මා ස්තුති වන්ත කරනවා අනාගතයේ ඉදිරියට යන දරැවන් මේවට සම්බන්ධ කර ගන්නවට.අද කාලේ අහිංසක දරැවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තරැණ ජීවිත විනාශ වෙලා තියෙන්නේ දෙමාපියන් හරිමඟට දරැවන්ව යොමු නොකර ආදර්ශමත් මිනිසුන් ආශ්‍රය නොකරන නිසයි.මම පෞද්ගලිකවම හරි කැමති මේවගේ දේවල් කරන තරැණයින්ට.සැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරනවා ඉදිරි වසර වලත් මෙවැනි නව නිර්මාණයන් කරන්නට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා.
|
![]() |
Bandiyata_Badaginida
(17 minutes ago)
Harima lassanai kudu..
|
![]() |
dahampasala4734
(27 minutes ago)
බුදුසරණයි "!
|
![]() |
PradeepRoshan-u7i
(32 minutes ago)
️️️
|
![]() |
virajasanka5288
(46 minutes ago)
Supiriyak ️
|
![]() |
LahiruBethmage-nv2lr
(51 minutes ago)
ගාමා ️
|
![]() |
uchithapiyankara8018
(1 hour ago)
|
![]() |
Haresh0024
(2 hour ago)
|
![]() |
travelwithhashel1832
(3 hours ago)
Beautiful vesak lenterns
|
![]() |
GimhanChira
(17 hours ago)
හොදයි නියමයි සුපිරි
|
![]() |
NelumJayasinghe
(8 hours ago)
Meka koheda tiyenne api kinigama
|
![]() |
danushkasilwa7208
(23 hours ago)
Alawanna ගත්තේ මොන ගම් එකද
|
Add comment