Profile
Name
Life With Shanaya
Description
Hi Guys!! Welcome to my youtube channel 🙏🥰
I’m Uthpala and I live in Denver, USA. My home country is Sri Lanka, and I would love to share cooking, travel, and other fun aspects of my life. Let’s explore the world together! 🌎❤️😍
🇱🇰🇺🇸
ඔයාලා හැමෝම ආදරයෙන් මගේ channel එකට පිලිගන්නවා..ඇමරිකාවේ තියෙන ලස්සන තැන්, කෑම බීම වගේම මගේ පුංචි දුවත් එක්ක අපි මෙහේ ගෙවන සරල ජීවිතය ගැන ඔයාලා හැමෝම එක්ක බෙදාගන්න ආසාවෙන් ඉන්නවා. එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 😍🙏
I’m Uthpala and I live in Denver, USA. My home country is Sri Lanka, and I would love to share cooking, travel, and other fun aspects of my life. Let’s explore the world together! 🌎❤️😍
🇱🇰🇺🇸
ඔයාලා හැමෝම ආදරයෙන් මගේ channel එකට පිලිගන්නවා..ඇමරිකාවේ තියෙන ලස්සන තැන්, කෑම බීම වගේම මගේ පුංචි දුවත් එක්ක අපි මෙහේ ගෙවන සරල ජීවිතය ගැන ඔයාලා හැමෝම එක්ක බෙදාගන්න ආසාවෙන් ඉන්නවා. එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 😍🙏
Subscribers
2.42K
Subscriptions
Friends
Channel Comments
![]() |
life_with_shanaya-v7v
(4 minutes ago)
පිං කරන්න සල්ලී ඕනේ කියලා හිතන අයට මන් අහපු බන වලින් මට තේරෙන විදිහට මන් කියන්නම් කරන්න පුලුවන් පුංචි පුංචි පිංවැඩ ටිකක් ඔයාලට. මේක බලලා එක්කෙනෙක් හරි ජීවිතේ වෙනස් කරගන්නවනම් ඒක තමයි මගේ සතුට
|
![]() |
prasadikahatharasinghe3910
(10 minutes ago)
මම විවාහ වෙලා මාස 4යි..විවාහයෙන් පස්සේ පලවෙනි මාසේ ඇතුලත මම යශෝදරා මෑනියන්ට වන්දනා කරන්න ගත්තා..හැමදාම නොවරදාම බුදුන් වැන්දා..යශෝධරා මෑනියන්ට වැන්දා..ඒත් පුදුම දේ කියන්නේ හිතුවේ නැති විදියට මම හතරවෙනි මාසෙම ප්‍රෙග්නට් උනා..මට ගොඩක් සතුටුයි..විවාහ උන අයත් නොවුනු අයත් හැමෝම යශෝධරා මෑනියන්ට වදින්න..කවදාවත් වරදින්නේ නෑ..පතිවත ආරක්ශා කරන්න..හොද පින්වත් දරුවන් අපි ලගට එනවා..
|
![]() |
DivzJoel
(17 minutes ago)
ඔයත් මං වගේම කෙනෙක් මාත් වැලිමඩ සද්ධාසීලී ස්වාමීන් වහන්සේගේ බණ අහලා ජීවිතේ ගොඩක් වෙනස් කර ගත්තා.. ඒ දේ වචනෙන් කියන්න බැරි තරම් දවසකට එක පාරක් හරි බණක් අහන්න පුරුදු වෙලා එහෙම බැරි උනොත් පිස්සු වගේ නිදහසක් ලැබෙන පොඩි හරි වෙලාවක මං කරන එකම දේ බණක් අහන එක..
|
![]() |
MenakaDisanayaka-b6f
(28 minutes ago)
මම කතෝලික කෙනෙක් නමුත් ලගදි ඉදලා මම මාරම විදිහට බණ අහන්න පුරැදු වේලා, ඉස්සර ඉවසිම පොඩ්ඩක්වත් නැති මට දැන් මාරම විදිහට ඉවසන්න පුළුවන් , වචනයකින් වත් හිතක් රිදවන්න හිතන්නෙ නැ , මාගෙ වෙනස මට මාරම විදිහට දැනෙනවා
|
![]() |
වශිනිමායා
(31 minutes ago)
මම අවුරුදු 4ක් උතුම් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ වන්දනාමාන කරනවා ජීවිතේ ගොඩක් අසරණවීම් තුළින් ගැලවෙන්න මා හට හැකි උනා ජීවිතේ අතාරින්න තරම් ජීවිතේ අසරණ වෙන ප්‍රශ්න ආවා
|
![]() |
MadushaniDharmawansha
(46 minutes ago)
මමත් ඔයා වගේම ජීවිතේ අන්තෙටම වැටිල ඉද්දි වැලිමඩ සද්දා සීලි හිමියන්ගෙ බනක් අහලා මගේ ජීවිතේම වෙනස්කර ගත්ත කෙනෙක් ඔයා වගේම දැන් මමත් බුදු දහම හොදට තේරුම් ගත්ත කෙනෙක් බන අහන්න පටන්ගත්තට පස්සෙ රුවන්වැලි සෑයට කිරිපිඬු පූජාවක් දුන්න ඊට පස්සෙ මගේ ජීවිතේ තවත් වෙනස් උනා ඇත්ත අපේ ජීවිතයට තියන ලොකුන පිලිසරන බුදු දහම
|
![]() |
wasanthichathurani7632
(51 minutes ago)
මගේ කතාවත් ඔයාගෙ වගේමයි.මමත් උපතින් බෞද්ධ .නමුත් මීට අවුරුදු 3කට කලින් වගේ තමයි නියම බෞද්ධයකු උනේ.️️ඒ දරාගන්න බැරි තරම් ප්‍රශ්න එක්ක හෙම්බත් වෙලා ඉන්න වෙලාවෙ.යූටියුබ් එකේ ඔහේ ඉහල පහල යද්දි පිංවත් වැලිමඩ සද්ධාසීල හාමුදුරුවෝ ගේ බණක් අහම්බෙන් අහන්න ලැබුන.ජීවිතේ ලස්සන පාරකට වැටුන.තෙරුවන් සරණයි
|
![]() |
kumaralalith3566
(1 hour ago)
මේ වීඩියෝව පෙන්නුවට විශ්ව මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි. ඔයාගේ කතාව අහල දර්මය ගැන ලොකු බක්තියක් දැනුනා අක්කේ. ස්තුතියි ඔයාට.
|
![]() |
SumaliThathsarani
(2 hour ago)
මාත් overthink කෙනෙක් .ඔයාගේ කතාවෙන් හුගාක් හිතට සහනයක්
|
![]() |
hasiniweerakoon7724
(3 hours ago)
මේක අහන්න ලැබුනෙ පෙර බවයක පිනකට කියලා හිතනවා.ඔයාට ගොඩක් ස්තූතියි.
|
![]() |
harshanimadushani8276
(19 hours ago)
ඔයා කියන කතාව හරි. මොකද මාත් overthinker කෙනෙක්. මටත් හැමවෙලාවෙම stress. හැබැයි බණ ඇහුවම හිතට ලොකු සැනසීමක් දැනෙනවා. මට මේ දැනෙන පීඩනෙ වෙන කිසිම දේකින් නැති වෙන්නෙ නෑ.
|
![]() |
Ashuuuuuuuuu-h6z
(2 hours ago)
අක්කේ ඔයාගෙ මේ වීඩියෝ එකෙන් මගෙ ඇස් වලට කදුලු ආවා අක්කී මන් අද ඉසරෝම වීඩියෝ එකක් බැලුවෙ ඔයාගෙ මාත් උතුම් බුදු දහමට නැබුරු කෙනෙක්️ඔයා මේ කියල දීපු දේ ගොඩාක් වටිනව ඒ පින් බලෙන් ඔයාට කිසිම කරදරයක් පීඩාවක් හිත් තැවුලක් එන්න එපා කියල මං හදවතින්ම ප්‍රාර්තනා කරනව බුදු සරනයි අක්කී️
|
![]() |
SarangaPrasadini-y2m
(7 hours ago)
මං මොනතරම් වාසනාවන්තද උත්තම දාතුන් වහන්සේලා වැඩ වසන තැනක ජීවත් වෙන්න...සාදු ස්තුතිය ඔයාට
|
![]() |
loshaniedhirisinghe2987
(22 hours ago)
මේක නම් ඇත්තමයි. මේ ගැන කියන්න දේවල් ගොඩයි. දර්මයත් එක්ක ඉන්නකම් කවදාවත් වරදින්නෙ නෑ . ඕනෙම ප්‍රශ්නයකට උත්තර තියෙනවා
|
![]() |
ThiliniVitharana
(22 hours ago)
අනේ අක්කෙ සද්ධාසීල ස්වාමින්වහන්සේගේ බණ කතා වල තියෙන යශෝදරා මහරහත් තෙරණියගෙ බණ කතාව අහන්නකෝ මං ආසම ධර්ම දේශණයක්දැහැමිව ඉන්න එක කොච්චර හොද දෙයක්ද ජීවමාන සිතුවිල්ලෙන් බුදුන් වදින එක ලොකු පිනක් යශෝදරා තෙරණිය වදිනවා කියන්නෙ ඔයා යශෝදරා කුලයේ දියනියක් දුවට අම්මිව ලොකු ආදර්ශයක් ඔයාට ඔය තරම් හොද හදවතක් තියෙන්නෙ මේ හින්දා වෙන්න ඇති අක්කි ධර්මයට ලැදි නිසා ඔයාගෙ හිතේ ඒ තියෙන ඔක්කොම බලාපොරොත්තු ලංකාවට ආව ගමන්ම ඉටුවේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ ආසාවෙන් අහන් හිටියා බලන් හිටියා ආදරෙයි ගොඩාක් තෙරුවන් සරණයි
|
![]() |
Thara889
(15 hours ago)
මාත් ඔයා ඉස්සර හිටියා වගේ තරහ යන overthinking කෙනෙක් ඒවගේම බණ අහන්න පුලුරුදු උනා කලින් හිටියට වඩා ගොඩාක් නිශ්ශබ්දව ඉන්නවා බුදුදහමෙන් ඉගෙන ගන්න තියෙන දේවල් බොහොමයි ..මට පුලුවන් වේලාවට ගිහිම් බෝ මලුව අමදිනවා . බෝ පත් ඉවත් කරනවා සත්තුන්ට කන්න අරම් දෙනවා ️තව තව පින් කරගන්න අවස්ථාව ලැබේවා ️️️️
|
![]() |
ruwanijayawardhana1111
(18 hours ago)
හරිම calm sweet voice එකක්..සසරේ කරා වු පිං ඉස්මතු වේවා බලවත් වේවා.යහපත් ම වේවා
|
![]() |
maheshkumara1197
(15 hours ago)
අනෙ නන්ගි මමත් ඔය වගෙ තැනක ඉදලා ධර්මය නිසා මැරෙන්නෙ නැතිව ඉන්නවා ඔයාට මෙ භවයෙහිම උතුම් වු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි යහපතක්ම වෙවා
|
![]() |
GamagaSurange
(2 hours ago)
යසෝදරා මාතාවට වන්දනා කරන්න මාත් ආසයි ස්තුතියි බුදුසරණයි ️
|
Add comment