Dinu sri lanka
Dinu sri lanka 's Channel
 
 
 
 
 
Profile
 
Name
Dinu sri lanka
Description

Subscribers
12.5K
Subscriptions
Friends
Channel Comments
lovelynovels (4 minutes ago)
ආදරයේ දරාගත නොහැකිවූ විරහව.. ජීවිතයේ යථාර්ථය හා කැටිකොට ගනිමින්.. පෙම්වතා ඒ වේදනා වන් සිතින් , ගතින් විඳ ගත් අයුර "ලලිත් එස් මෛත්‍රීපාල මහතාගේ පන්හිඳ තුඩගින් ගලාගිය අපූර්වත්වය ඉතාම ප්‍රශංසනීයයි. එක් වදනකින් කියා නිමකල නොහැකි ඒ වේදනාවෝ සිරුරේ සියුම් තැන් කෙතරම් හොඳින් තිබුණත් එයින්ද ඵලක් නොවූ බව කියන්නේ , ඒ සෙනෙහස තරම් කිසිවක් නොවටිනා බවම නොවේද... ඊටම සරිලන හඬක් හිමි සනත් නන්දසිරි මහතාගේ මියුරු නදින් ගැයෙන මේ ගීතය පෙම්වතුන් කම්පනය නොකර සිටීනම්.. කඳුළක් නෙතින් නොගලාවි නම් එයද අරුමයක්ම වේ. විශිෂ්ඨ ගීත නිර්මාණයක් වගේම සම්භාව්‍ය ගීතයක්. මෙවැනි අරුත්බර ගීතවලින් සැමදා රසික හදවත් පිනවීමට ඉදිරියටත් ශක්තිය දිරිය ලැබේවා කියා පතනවා. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම නංගියෝ. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවදායි සුන්දර රාත්‍රියක් ඔයාට.
chenajithu (10 minutes ago)
ලස්සන කටහඩක්, ලස්සන සින්දුවක්. තෝරා ගැනීම අපූරුයි
Fasiroh (17 minutes ago)
Nice song !
kksk653 (28 minutes ago)
මම ආසම සින්දුවක් හරිම ලස්සනයි ️️️️
kksk653 (32 minutes ago)
හරිම ලස්සන සින්දුවක්..... ආයේ අපිට ඒ කටහඩ අහන්න වෙන්නේ නෑ .... නිවන්සුව ලැබේවා
inokadamayanthi2619 (47 minutes ago)
ගොඩක් ලස්සනයි
ලස්සනයි සිංදුව
sujeewapriyani5035 (1 hour ago)
ලස්සනයි
nimalranjith8419 (1 hour ago)
මහාචාර්ය සනත් නන්ඳසිරි කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබෙිවා .මෙි ගීත දායාද කලාට
මගෙ මතකයෙ හැටියටන්ම් සනත් නන්දසිරි මහත්තයගෙ සංවේදී ගායනයක්
danushkaniroshan5158 (23 hours ago)
️. සොවින් පිරි මගේ හදවත තුලින් මතුවුණ හැගීම් කැටි ගැසී සිතට වේදනා. ️
malikeranda4882 (2 hours ago)
සනත් නන්දසිරි කලාකරුවානනී නිවන් සුව
Bandiyata_Badaginida (3 hours ago)
විරහ ගීතයක්.අනේ හරිම ලස්සනයි.ඇත්තටම විරහ ගීත තමා ගොඩක් ලස්සන
dlrajapakse1 (18 hours ago)
Good afternoon. Beautiful song.
ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට
RajaRaja-jf1re (17 hours ago)
හැගුම් කැටිගැසි ගෙනදෙයි සිතට වේදනා
wasanthajayalathge6611 (3 hours ago)
ගොඩක් ලස්සන ගීතයක් ,,,,තෙරුවන් සරණයි ,,,,
dinithi1409 (20 hours ago)
කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී ලස්සන දුක හිතෙන ගීතයක් තෙරැවන් සරනයි මැනික
iroshadilhani-ig5zt (23 hours ago)
මම ආසම සිංදුවක්. විරහව වේදනාවක් වුනත් හරිම සුන්දර මතක කැටිවෙලා තියෙනවා. ඒවා හරිම සුන්දරයි. හදවතටම දැනෙන්න ගායනා කරනවා.
msbperera9509 (15 hours ago)
කිසිම දෙයක් නෙතී කාලෙ මුනගෙහුනු ආදරය ඔබට ජයෙන් ජයම වෙවා
userid get finish at: 0.00 clean innertube fetch finish at: 0.20 main response parse finish at: 0.80 getAdditionalSections finish at: 1.10 applyHTML finish at: 2.10